^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Photo tech

 මේක අපේ මල්ලිකෙනෙක් කෝච්චියේ යනගමන් ගත්ත පොටෝ එකක්
මේකෙ තියනවා අමුතු දෙයක්

දැනට ඔයාලට මේ පොටෝ එකේ කවුරුත් පේන්නේ නෑ නේ
මුලින්ම මේ පෝටෝ එක රයිට් ක්ලික් කරලා ඔයාලගේ කම්පියුටර් එකේ සේව් කරගන්න
දැන් සේව් කරපු තැනට ගිහින් ඒකේ තම්බනේල් සයිස් එකෙන් ඉමේජ්එක බලන්න

ඉන්නවා නේද බෑග් එකක් කරේ එල්ලගත්තු පිරිමි ලමයෙක්


ඔන නම් ඒ පොටෝ එක ආයිමත් එන් ලාර්ජ් කරලා බලන්න

කෝ කොලුවා

ඔයාල දකින්නේ එකම ඉමේජ් එක

මොකද කියන්නේ

 

මෙතන කමේන්ට් කරන්න බැරි උනත් ආයිත් ත්‍ඊ එකට ගිහින් මේක ගැන අදහසක් දාලම යන්න

 

Provincial Council Elections 2012

Provincial Council Elections 2012



Eastern
North Central Sabaragamuwa
Regis. Electors 1,033,749 900,873 1,401,795
Total Polled 678,825 66.% 580,938 64% 878,976 63%
Rejected Votes 45,291 7% 28,010 5% 53,126 6%
Valid Votes 633,534 93% 552,928 95% 825,850 94%
 
UNP 74,901 11.8% 4 196,127 36% 11 286,857 35% 14
UPFA
200,044 31.5% 14* 338,552 61% 21* 488,714 59% 28*
JVP
3,154 0.5%   16,066 3% 1 12,164
1%
SLMC
132,917 20.9% 7            
SLCW
              25,985 3.% 2
ITAK

193,827 30.5% 11            
IND
                   
Others
                   


1. Eastern Province Provincial Council

a. Batticaloa

kalkudah Batticaloa Padiruppu Postal Votes - Batticaloa District
       

b. Trincomalee

 
Trincomalee Mutur Seruwila Postal Votes - Trincomalee District

c. Digamadulla

 
Ampara Sammanturai Kalmunai Potuvil
  Postal Votes - Digamadulla District

 

2. North Central Province Provincial Council

a. Anuradhapura

 
Anuradhapura-East Anuradhapura_West Horowupotana Kalawewa
Kekirawa Medawachchiya Mihintale Postal Votes - Anuradhapura District

b. Polonnaruwa

 
Medirigiriya Minneriya Polonnaruwa Postal Votes - Polonnaruwa District

 

3. Sabaragamuwa Province Provincial Council

a. Rathnapura

Balangoda Eheliyagoda Kalawana Kolonna
Nivitigala Pelmadulla Rakwana Ratnapura
  Postal Votes - Ratnapura District

b. Kegalle

Aranayake Dedigama Deraniyagala Galigamuwa
Kegalle Mawanella Rambukkana Ruwanwella
Yatiyantota   Postal Votes - Kegalle District

උතුරුමැද ප්‍රබලයකුට ප්‍රශ්නයක් ?

උතුරුමැද පළාතේ ඡන්ද ප්‍රතිඵල අනුව නොසිතූ දෙයක් සිදුවන්නට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.

පළපුරුදු දේශපාලනඥයකු අභිබවා කෝඩුකාරයකු ඉදිරියට එන ලකුණු පහළවීම මීට හේතුවයි.

මෙම ප්‍රතිඵලයෙන් මහඇමති පදවියට ද බලපෑමක් ඇති කිරීමට යමක් වෙතියි එම ආරංචි මාර්ග කියයි.

පළාත් තුනටම මහ ඇමති පදවිය නම් නොකළ රජය ඡන්දයට කළින් පැවසුවේ සුදුස්සාට මහ ඇමති කම ලැබෙන බවයි.


සම්බන්ධන් හකීම්ට අත වනයි

ජනපතිත් විශේෂ දුතයෙක් යවයි.

නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්‍ෂයට ආරාධනා කරමින් නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රමට ලිපියක් යැවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි.

විපක්‍ෂය වශයෙන් ඔහු සඳහන් කරනුයේ ආසන 11ක් දිනාගත් තමිල් අරසු කච්චි පක්‍ෂය, ආසන7 ක් දිනාගත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ආසන 4ක් දිනාගත් එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ පක්‍ෂ තුනට ආසන 22 ක් හිමිවී ඇත.රජයට ආසන 14ක්ද වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට ආසනයක්ද හිමිවී ඇත.

රජය සමග සන්ධාගතවී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රජයට සහය දෙතොත් රජයට ආසන 22 ක් හිමිවේ. නැගෙනහිර මුළු ආසන සංඛ්‍යාව 37කි.

මේ අනුව තීරණාත්මක සාධකය වනුයේ ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග ජනාධිපති උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිගේ විශේෂ ලිපියක් රැගෙන කොළඹදී මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවී පැයකට වැඩි කාලයක් සාකච්ඡා කෙළේය. සම්බන්දන් මහතාද ඔහුට දුරකථනයෙන් කතාකැර කොන්දේසි විරහිතව කි‍්‍රයා කරමුයි යෝජනා කැර ඇත.

හකීම් මහතා දෙපාර්ශ්වයටම පවසා ඇත්තේ සඳුදා නැගෙනහිරදි පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය හමුවීමෙන් පසුව වචනයක් දෙන බවයි.


අම්පාර මනාප

වැඩිම මනාප දයා ගමගේට

අම්පාර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

1) ඒ එල් තවම් 32330

2) ඒ ඒ මොහොමඩ් ජමීල් 22351

3) අයි එම් මොහොමඩ් මන්සූර් 21759

4) ඒ එල් මොහොමඩ් නසීර් 18327

 

එක්සත් ජනතා නිදහස් සංධානය

1) විමලවීර දිසානායක 31815

2) එම් එස් උදුමා ලෙබ්බේ 24033

3) ඩී වීරසිංහ 20922

4) අනීෆ් සම්සුදීන් 19680

5) ඒ ඒ එම් ලෙබ්බේ 19671

 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි

1) තවරාජා කලෙයි රාසන් 12122

2) අයිවර් ජේස්වරන් මුරුගේසු 10812

 

එක්සත් ජාතික පක්ෂය

1) දයා ගමගේ 41064

2)චන්ද්‍රදාස ගලප්පත්ති 20459

3) ඒ ඩබ් ඩී එන් මංජුල ෆනෑන්ඩු 14387


රත්නපුර මනාප

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සංධානය

කංචන ජයරත්න, 64003

අතුලකුමාර රාහුබද්ධ, 58026

ප‍්‍රභාත් මහේෂ ද අල්විස්. 41045

බී.ඒ.එම්.රංජිත් බණ්ඩාර, 40173

ජයතිස්ස රනවීර, 36232

අකිල සාලිය එල්ලාවල, 35807

යූ.එල්.වරුණ ප‍්‍රියන්ත ලියනගේ, 33899

ඒ.ඒ, ප‍්‍රභාත් භාණු මුණිප‍්‍රිය, 30790

යූ.පී.සලිත කරුණාරත්න, 23362

අනුර අලගියවන්න, 20465

රම්‍යකුමාර වීරසිංහ, 20347

ඒ. නිලන්ත ජයසිංහ, 15938

ගෝනගල කරුනාපාල, 15379

එම්. දීපාල් ගුණසේකර, 14391

අසෝක ජයවර්ධන, 14025

එම්.එල්.අනුරප‍්‍රිය නමින්ද, 13114

කේ.ඩබ්. ඉන්‍ද්‍රපි‍්‍රිය සමිදිත චාමින්ද, 12693

ජී.එම්.ජයසුන්දර, 12381

ඒ. උපාලි වීරසිංහ, 12179

ප‍්‍රියන්ත බණ්ඩාර, 11772

කේ.ඞී.ඒ. චන්‍ද්‍රසිරි, 8768

ඞී.ජී. කරුණාරත්න, 6571

එස්.එල්.ගාමිණී ජයතිලක, 4837

පී.ආර්.ආර්. ධර්මප‍්‍රිය දයා පතිරණ, 4833

ඒ.එස්. විජයකුමාරන්, 4831

ආර්. දර්ශන ඉ`දුනිල්, 4802

ඒ.ඒ. මොහොමඞ් ඉස්මත්, 3773

 

එක්සත් ජාතික පක්‍ෂය- –මන්ත‍්‍රීධුර 08

ටී.එම්.හසිත සමන්ත, 43199

ඒ.ඒ. විජේතුංග, 27547

ජී.කේ. සිරිපාල කිරිඇල්ල, 25006

ඒ. ජගත්කුමාර පල්ලිය ගුරුගේ, 24562

ඒ.ඒ. විජය කුමාර විතානගේ, 23098

අබේනායක පියදාස, 20957

ඒ.එම්.වයි එම්. ඉෆ්ලාර්, 20283

ආටිගල සමිත, 19187

අජිත් කුමාර මැද්දේගම, 17737

පි.එන්. පද්මසිරි විජේනායක, 16291

කේ.එල්.රත්නායක, 15429

බී. ආරියවංශ, 13592

අසමානගේ විජේසිංහ, 12945

එච්.එම්.උපාලි, 10821

එල්.ආර්.ජයන්ත, 7866

ඒ.වී. සෝමරත්න, 7798

ජී. සමන් රත්නායක, 7351

එම්.ඒ ජයවීර, 6815

එම්. ඩයස් වික‍්‍රමනායක, 6582

ඒස්. නාගරාජ්, 5187

පී.එල්.ඒ. ලසන්ත කුරේ, 4763

උදයන්ත මුණවීර, 2776

අරුණ ජයවර්ධන, 2293

දර්ශන චතුරංග බ‍්‍රාහ්මණ 1660

ජේ.පි.ජයරාම්, 1470

ආර්.ඒ.ඞී. උපාලි රණවක, 1459

කේ.ඒ.ජී.පුෂ්පකුමාර, 14

 

මුස්ලිම් කොන්ග්‍රසය 01

කනපති රාමචන්ද්‍රන් 9118


මඩකලපු මනාප

ඉලංකෙයි තමිල් අරසු කච්චි - මන්ත්‍රී ආසන 6

1) ආර්. කුරෙයි රත්නම් 29, 148

2) කේ කුරෙයි රාජසිංහම් 27, 717

3) කේ ක්‍රිෂ්ණ පිල්ලෙයි 20200

4) ඉන්දු කුමාර් ප්‍රසන්නා 17,304

5) කේ.නඩරාජා 16,681

6) කේ.කරුණාකරන් 16, 536

එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ආසන 4

1) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - 22338

2) එම් එස් එච් අමීර් අලි - 21271

3) ෂිබ්ලි පාරුක් 20407

4) එම් එස් සුවෙගිර් 17903

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

1) නසීර් අහමඩ් 11401


එජාපය පොළොන්නරුවෙත් ජාම් බේරාගනී

උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය පුරාම ප‍්‍රධාන විපක්‍ෂයේ ඡන්ද පදනම දරුණු ඇද වැටීමකට ලක්වී ඇත.

නමුත් 2008 දී පළාත් පාලන ඡන්ද විමසීමෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කය සඳහා ඡන්ද 63265ක් හිමිකරගත් එක්සත් ජාතික පක්‍ෂය මෙවර එය 69943 දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව සිටී.

සමස්ථ දිවයිනෙන්ම එ.ජා.ප ඡන්ද මට්ටම 2008 ඡන්ද විමසීමට සාපේක්‍ෂව ඉහළ ගොස් ඇති එකම දිස්ති‍්‍රක්කය පොළොන්නරුවයි.


ජවිපෙට ඡන්ද අඩු බව ටිල්වින් පිළිගනී.

අසාධාරණ තරගයක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් රජය ජනතා මතය කොල්ල කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.

එහෙත් ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී ජනතාවත් මීට වඩා සිතා තීරණ ගත යුතු යැයිද අවසානයේදී ජනතාවට විමුක්තිය උදාකරගැනීමට ඉතිරිවන්නේ ජ.වි.පෙ පමණකැයිද හෙතෙම කීය.

පක්‍ෂයට එරෙහිව ගෙන ගිය කුමන්ත‍්‍රණ හා රජය මැතිවරණ පවත්වන කාලසටහන නිසා ජ.වි.පෙට යම් ඡන්දසංඛ්‍යාවක් අහිමිවීව ඇතැයිද ටිල්වින් සිල්වා මහතා සාකච්ඡාවකදී කීය.


අ'පුර මනාප

උතුරු මැදපළාත් සභාව

අනුරාධපුර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- මන්ත‍්‍රී ධූර 13

1. එස්.එම්. රංජිත් 105232

2. බර්ට් පේ‍්‍රමලාල් දිසානායක 95027

3. ඒ.එච්.බී. සේමසිංහ 30912

4. ජනක් මහේන්ද්‍ර අධිකාරි 29926

5. කල්‍යාණි විජේරත්න කරලියද්ද 27334

6. කේ.එච්. නන්දදේන 24329

7. ටී.එම්.ආර්. සිරිපාල 19763

8. එම්. හේරත් බණ්ඩා 17806

9. පි.බි. කුමාර 17090

10. උපාලි විජේකෝන් 16148

11. ගමගේ වීරසේන 15405

12. කේ.පී. සරත් කුමාර 15329

13. සරත් ඉලංගසිංහ 14518

14. සුසිල් ගුණරත්න 13813

15. සී.බී. දිසානායක 12830

16. ඒ.ආර්. අබ්දුල් හුසේන් 12070

17. එම්.ඩබ්ලිව්. බුද්ධික පේ‍්‍රමදාස 10936

18. ආර්.එම්.ආර්.බී. ඥානතිලක 9880

19. දුමිඳු දයාසෙන් රැුටියල 9825

20. අ.ක. රාවුත්තර් නයිනා මොහොමඞ් 9660

21. එච්.එම්. නන්දන විජේරත්න 8706

22. අනුර සුගත් රත්නායක 7962

23. ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න 6738

24. හේවාගේ සුමතිපාල 5126

එක්සත් ජාතික පක්‍ෂය x මන්ත‍්‍රී ධුර 07

1. චන්දිම ගමගේ මහින්දසෝම 32919

2. ආර්.එම්. ප‍්‍රසන්න කුමාර මහින්දරත්න 21544

3. අරුණ බුද්ධික ගුණසේකර 20927

4. අනිල් රත්නායක 20381

5. රෝහණ බණ්ඩාර විජේසුන්දර 17645

6. ඞී.එම්. අමරතුංග 16081

7. පකි සහීදු 14757

8. රෝහණ ගමගේ 13417

9. ඒ.ඒ. ධර්මසිරි රාජපොල 12291

10. කස්තුරි අනුරාධනායක 11484

11. ආරියරත්න වික‍්‍රමආරච්චි 9933

12. කේ.බී. තෙන්නකෝන් 9205

13. මොහොමඞ් රිස්මි 8995

14. ඊ.එම්. ලලිත් එදිරිසිංහ 8897

15. ඞී.එම්. සරත් දිසානායක 8585

16. ඬේරියස් ද සා 8091

17. ආර්.බී. අබේසිංහ 7446

18. ටී.එම්. චම්පා කුමාරි 7367

19. පී. නාමල් ප‍්‍රසන්න දියලගොඩ 6646

20. එම්.බී. සමරකෝන් රත්නායක 6238

21. එච්.පී. ලංකා කිත්සිරි කල්දේරා 6026

22. අනුර දිසානායක 4562

23. එම්.පී. සමින්ද කුමාර විජේරත්න 3971

24. ආර්.ජී. චන්ද්‍රපාල 3731

ජනතා විමුක්ති පෙරමුණ- මන්ත‍්‍රීධුර 01

ජනතා විමුක්ති පෙරමුණ

01. වසන්ත සමරසිංහ 2134

02. ජානක අධිකාරි 1047

03. ජයන්ත කුමාර වන්නිනායක 799

04. ආර්.එම්. ජයසිරි 751

05. කරුණාදාස දිසානායක 736

06. අරුණ දිසානායක 624

07. සමන්ත රූපසිංහ හේරත් 484

08. එච්.ඒ. දයාතිලක 471

09. පතිරණගේ ඉන්ද්‍රතිලක 403

10. සුද්දහාමිගේ තිලකසිරි 403

11. බන්ධුල පියරත්න 359

12. අනුර කුමාර ජයම්පති 352

13. අජිත් කුමාර වික‍්‍රමසිංහ 338

14. සරත් ධර්මතිලක වීරපොල 320

15. සුසන්ත කුමාර නවරත්න 302

16. ලක්ෂ්මන් ජයවර්ධන 242

17. පී.බි. ජයවර්ධන 221

18. ලයනල් අතුකෝරළ 219

19. නිමල් රූපසිංහ 213

20. අශෝක විමලසිරි 206

21. ජයනාත් සඳරුවන් රාජපක්ෂ 198

22. ආර්. ජයසේන 189

23. රංජිත් කුමාරතිස්ස 178

24. මහේන්ද්‍ර ඉන්දික ජයසූරිය 145


ත්‍රිමලේ මනාප

නැගෙනහිර පළාත් සභා මැතිවරණය

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කය

මනාප ප‍්‍රතිඵල

ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත‍්‍රීධූර 3 යි.

1. එස්. නංඩායුධපානි 20854

2. කේ. නාගේස්වරන් 10911

3. ජේ. ජනාර්ථන් 8949

4. කේ. කෝනේෂ්වරන් 8729

5. වී. සුරේෂ් කුමාර් 7885

6. සී. විජය කාන්ත් 7467

7. එන් කුමනන් 6046

8. එස්. අන්තෝනි පිල්ලයි 5524

9. පී. නිනපානන්දන් 4883

10. කේ. රත්න කුමාර් 3910

11. කේ. විජේරත්නම් 3001

12. ඉන්දුරාණි ධර්මරාජා 2524

13. සින්න මරික්කාර් පලිල් 818

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීධූර 3 යි

1. ආරියවති ගලප්පත්ති 14224

2. කේ.පී. ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර 12393

3. අබ්දුල් එම්. මජීඞ් 11726

4. නලින් මිල්රෝයි ගුණවර්ධන 9080

5. ඒ.එම්. මොහොමඞ් පායිස් 5787

6. ඒ. මොහොමඞ් මහරුප් 5186

7. නිමල් ගාමිණි හේවාපතිරණ 3738

8. ආදම් බාවා නවුජිත් 3568

9. ඒ.ඒ. සෙයියදා ලෙබ්බේ 3160

10. තුරෙයි අප්පා නවරත්න රාජා 933

11. කේ. නලීන කාන්තන් 662

12. එස්.එම්. මොහොමඞ් නවාස් 652

13. යෝග රාජා සෙන්තූරන් 450

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මන්ත‍්‍රිධූර 2 යි.

1. අනිවර් රාම්ලාන් මොහොමඞ් 10904

2. ඒ.එස්.එල්. මොහොමඞ් මවුලවි 10732

3. ජේ. මොහොමඞ් ලාහීර් 10710

4. ඒ.ඩබ්.එම්. හාජීධාර් සයිබූදීන් 7317

5. ඒ.ආර්.එම්. මොහොමඞ් සයිබුල්ලා 2978

6. එන්. මොහොමඞ් මසූම් 2793

7. ඒ.ජී. පලීල් අමීන් 2172

8. එන්. නාහූර් පිච්චෙයි 1703

9. එල්.පී. රූපිකා චාන්දනි 1450

10. එම්. නිමල් තිස්ස 1420

11. වයි. අබ්දුල් වාහීඞ් 990

12. වී. කසූඞීන් 596

13. එම්.ඒ. මොහොමඞ් තනිපූ 201

ජාතික නිදහස් පෙරමුණ මන්ත‍්‍රීධූර 1 යි

1. ජයන්ත විජේසේකර 7303

2. උපුල් දළුවත්ත 1072

3. ඒ.වී. නන්දසේන 577

4. ඊ.ඒ. සුනිල් ශාන්ත 358

5. එම්.ඒ ජානක ප‍්‍රදීප් නිරෝෂණ 275

6. නුගගහ ගෙදර රත්නායක 187

7. ඊ.එස්. රජකේශ අබේසේකර 181

8. එම්.ඒ. ඥානරත්න 162

9. කේ.ඒ. වංශනාථ කුලරත්න 127

10. ඒ.කේ.එම්. මූහම්මඞ් පෙරෝස් 108

11. ඥාන ප‍්‍රකාශම් පාවුළු පිල්ලේ 96

12. සුසන්ත රඹුක්වැල්ල 95

13. චමින්ද සංජීව ජයවීර 25

එක්සත් ජාතික පක්ෂය

1. ඉම්රාන් මහරුප් 10048

2. මොහොමඞ් මහරුප් 9827

3. අරුණ සිරිසේන 7478

4. සරත් ලොරොන්සු හේවා 5139

5. හරූන් නාලිබ් අලි 3263

6. උමර්ජලීල් 1754

7. සාලිය රත්නායක 1560

8. බී.ජේ මොහොමඞ් නසරුල්ලා 1483

9. කේ.එම්. මූසීන් 845

10. ආර්. අබුල්හසන් 769

11. සුමිත් ධම්මික හේමචන්ද්‍ර 369

12. පී. සෙන්දිල් නාදන් 271

13. පූහල රත්නම් රජීන්ද්‍රන් 265


සන්ධාන නැ'හිර පදනම බහී

 

පළාත් තුනෙන්ම එජපෙ බසී

උතුරුමැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම සබරගමුව හා උතුරු මැද පළාත් සභාවලදී වැඩි වී ඇතත්, නැගෙනහිරදී අඩුවී ඇත.

2008 මැතිවරණයට සාපේක්ෂව ඉහත පළාත් සභා තුනෙහිම එක්සත් ජාතික පක්ෂය සතු ඡන්ද පදනමද පසුබෑමකට ලක්වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමද දරුණු සෝදාපාළුවකට ලක්ව තිඛෙන අතර 2008 දී ඉහත පළාත් සභා තුනටම තරග කළ එම පක්ෂයට මෙවර හිමිව ඇත්තේ උතුරු මැද පළාත් සභාව වෙනුවෙන් එක් ආසනයක් පම‚.

2008 දී සබරගමුවෙන් මන්ත්‍රී ආසන 25ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 28ක් හිමිකරගෙන සිටින අතර එජාපයට මන්තී්‍ර ආසන 14ක් හිමිවි ඇත.

උතුරුමැද පළාත් සභාවෙන් 2008 දී මන්ත්‍රී ආසන 20ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 21ක් ලබා ගනිද්දී එ.ජා.ප.ය සතුව තිබූ මන්ත්‍රී ආසන 17 ආසන 11ක් දක්වා අඩුවී ඇත.

2008 මැතිවරණයේදි නැගෙනහිරින් මන්ත්‍රී ආසන 20ක් හිමිකර ගත්තද එ.ජ.නි.ස.ට මෙවර හිමිවූයේ මන්ත්‍රී ආසන 14ක් පම‚. නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 15ක හිමිකාරත්වය ඉසිලු එ.ජා.ප.යට මෙවර හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන හතරකි. ප්‍රථමවරට නැගෙනහිර පළාත් සභාවට තනිවම තරග කළ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමිකරගෙන සිටී.

ලංකා කම්කරු කොංග්‍රසය සබරගමු පළාත් සභාවේ මන්ත්‍රී ආසන දෙකක් හිමිකරගෙන සිටින අතර නැගෙනහිර පළාත් සභාවට තරග කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රී ආසන 11ක්ද, › ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ආසන 7ක්ද හිමිකරගෙන ඇත.

 

සබරගමුව පළාත

2008 දී 2012 දී

එ.ජ.නි.ස. ආසන 472,789 (25) 488,714 (28) ¬ 15925 (¬3)

එ.ජා.ප. ආසන 346,321 (17) 286,857 (14) ¡ 59,464 (¡3)

ජ.වි.පෙ. ආසන 19,068 (2) 12,164 (0) ¡ 6904

කමකරු කොංග්‍රසය ආසන 10,163 (0) 25,985 (2) ¬ 15,822

 

උතුරු මැද පළාත

2008 දී 2012 දී

එ.ජ.නි.ස 307,457 (20) 338,552 (21) ¬31,095 (¬1)

එ.ජා.ප. 205,284 (17) 196,127 (11) ¡ 9157 (¡6)

ජ.වි.පෙ. 26,738 (1) 16,066 (1) ¡ 10672

 

නැගෙනහිර පළාත

2008 දී 2012 දී

එ.ජ.නි.ස. 308,886 (20) 200,044 (14) ¡ 108,842 (¡6)

එ.ජා.ප. 250,732 (15) 74, 901 (4) ¡ 175,831 (¡11)

ඉ.ත.අ.ක. තරග කර නැත 193,827 (11)

ශ්‍රී.මු.කො. තරග කර නැත 132,917 (7)


පොළොන්නරු මනාප

උතුරු මැද පළාත් සභාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පුසතිසිපුර අධ්‍යාපන විද්‍යාපීටයේදී පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී නිමල් අබේසිරි මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

(1) ආර් එම් පුංචි බණ්ඩා රත්නායක - 39107

(2) එස් එම් ජයරත්න බණ්ඩාර - 37547

(3) අමරකීර්ති අතුකෝරළ - 25168

(4) වික්‍රමආරච්චිලාගේ සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමආරච්චි - 19536

(5) එස් ජගත් සමරවික්‍රම - 16761

(6) ආනන්ද රත්නායක - 15773

(7) ජයන්ත මාරසිංහ - 12916

පරාජිතයෝ

 

(8) ගොඩයැලෑ ගෙදර චන්ද්‍රසේන 11902

(9) අඹේපිටියේ ගෙදර ධම්මිකා චාන්දනී මැණිකේ 11897

(10) දුක්ගන්නා රාලලාගේ ජයසිංහ බණ්ඩාර - 9969

(11) නොන්ගමු විතානලාගේ සමන්ත - 6937

(12) කංකානම් ආරච්චිගේ රාජා රංජිත් ගුණවර්ධන - 4888

(13) ආදම් ලෙබ්බේ ෆායිස් - 3547

එක්සත් ජාතික පක්ෂය

(1) හේවා ගජමන් පත්තිනිගේ කින්ස් කුමාර නෙල්සන් 34341

(2) අනුර සිඩ්නි ජයරත්න - 23730

(3) ඩොනල්ඩ් මහ මඩකළපුවගේ - 21082

(4) අන්සාර් ෆාවුල් හමිඩ් මොහොමදු - 14706

පරාජිතයෝ

 

(5) සමරසිංහ ආරච්චිලාගේ ජනක ප්‍රියන්ත සමරසිංහ - 9794

(6) ආරච්චිගේ දොන් ප්‍රින්ස් ජෝ දිසානායක - 9791

(7) අංජුල ශ්‍රී හෙට්ටිආරච්චි - 8877

(8) තිලකරත්න බණ්ඩාර මහලේකම් - 7892

(9) යකඩේවත්තේ ගෙදර කිලක් සෙවිරත්න - 6561

(10) සුජීව නිශාන්ත ගුණතිලක - 5649

(11) සුධීර බණ්ඩාර ගන්කේවල - 4253

(12) සමරවීර ආරච්චිගේ මහින්දපාල සමරවීර - 2240

(13) වල්ගමගේ රබීන් චන්ද්‍රසිරි - 1693

ජා.නි.පෙ. තරග කර නැත 9522 (1)

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube