^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

මා දැන් ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැහැ - මහින්ද රාජපක්‍ෂ

User Rating:  / 2
PoorBest 

තමා තවදුරටත් ජ්‍යෙතිෂය විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පකිස්‌තානු පුවත්පතකට පවසා ඇත. 

ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද තවමත් ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේදැයි පකිස්‌තානු මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා තිබේ.

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube