^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Sri Lankan Cyber Bazaar

නාගොඩ මහ මඟේ මහ ගසක් කතුන් 3කගේ ඇඟට කඩාවැටිලා

නාගොඩ මහ මඟේ මහ ගසක් කතුන් 3කගේ ඇඟට කඩාවැටිලා

 

 

නාගොඩ ඉහළ ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනකුගේ ඇඟ මත දිරා ගිය අඹ ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් එතැනම මියගොස්, තවත් දෙදෙනකු තුවාල ලබා ඇත.

 

මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ ඉහළ, බේබිනෝනා දිසානායක (75) නමැති කතයි. තුවාල ලැබූ දෙදෙනා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube