^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Sri Lankan Cyber Bazaar

ඝාතනය කළ පබෝධාගේ පෙම්වතාගේ නිවස ගිනි තබා විනාශ කරයි

ඝාතනය කළ පබෝධාගේ පෙම්වතාගේ
නිවස ගිනි තබා විනාශ කරයි


ඝාතනයට ලක්‌ වූ කනංකේ කුඩකේ පදිංචි දාහත් හැවිරිදි තන්ත්‍රිආරච්චිගේ පබෝධා මධුවන්තිගේ අවසන් කටයුතු ඊයේ (16 වැනිදා) සිදුකිරීමෙන් පසු යක්‌කලමුල්ල, වාඩියවත්ත පිහිටි ඇයගේ පෙම්වතාගේ නිවස නාඳුනන පිරිසක්‌ විසින් ගිනි තබා විනාශ කර ඇත.

ඉකුත් 14 වැනිදා යක්‌කලමුල්ල වෙළෙන්දාවවත්ත රබර් යායක ගල් දෙබොක්‌කාවක තිබියදී ඇයගේ සිරුර පොලිසිය විසින් සොයාගන්නා ලදී.

පෙම්වතාගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පෙම්වතා වන මධුශංඛ තවමත් අතුරුදන් වී සිටී.

සිද්ධිය සම්බන්ධව කනංකේ පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කොට ඇත.

 

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube